Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
කල්පනා cover artwork
කල්පනා official poster

NOT CURRENTLY SCHEDULED

කල්පනා

අවසානයක් නොමැති ආදරයක්

Drama · Romance

View programme
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 44m
RELEASE DATE13 Aug 2026
Scroll to explore

OFFICIAL TRAILER

THE STORY

About the film

යුරෝපයේ උසස් අධ්‍යාපනය නිම කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පියවි වෙනුවෙන්, ඔහුගේ පියා තම පවුලට සමාන සමාජ තත්ත්වයක් ඇති පවුලක තරුණියක් විවාහයට තෝරාගෙන සිටී. නමුත් අනපේක්ෂිත හමුවීමක් සහ සිදුවන පුද්ගල හඳුනාගැනීමේ වරදක් නිසා, පියවිගේ සිත බැඳෙන්නේ ඔහු වෙනුවෙන් තෝරාගත් තරුණියට නොව, එම නිවසේ සේවය කරන කාන්තාවගේ දියණිය වන කල්පනාට ය. සත්‍යය හෙළිවන විට ඔවුන්ගේ ආදරය දැනටමත් ගැඹුරු වී අවසන්ය. ඒ සමඟ පවුල් අපේක්ෂාවන්, සමාජ පන්ති භේද සහ සම්ප්‍රදායන් ඔවුන්ගේ ආදරයට බාධාවක් බවට පත්වෙයි. “කල්පනා” යනු දෛවයේ අනපේක්ෂිත හැරවුමකින් එකිනෙකා හමුවන තරුණ හදවත් දෙකක්, තම ආදරය වෙනුවෙන් සමාජ සීමාවන් සහ පවුල් තීරණ සමඟ මුහුණ දෙන ආකාරය කියාපාන සංවේදී ප්‍රේම කතාවකි.

LISTEN TO THE FILM

Music & soundtrack

03 TRACKS

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
--0 Critic Reviews
Critics Score
100%3 Audience Reviews
Audience Score
58%27 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

3 audience ratings
YYohan Dimuthu Buddhika
10/10★★★★★★★★★★

දැනට හෝල් වල පෙන්නලා අවසන් වු සිංහල ෆිල්ම් වල නිෂ්පාදක කණ්ඩයමෙන් අවසරය අරන් වෙබ් සයිට් එකෙන් අළුත්ම සිංහල ෂෝ ටිකක් ඕනා ඩේටා වලින් බලන්ඩ.

YYohan Dimuthu
10/10★★★★★★★★★★

Web Site Eken New Sinhala Shows Tikak Onee Data Walin Balanna.

SSehansa Nirmani
10/10★★★★★★★★★★

හොද ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලාවේ ඉදලා හොදට හිනා වෙන්න පුලුවන් ආදරය විරහව සතුට දුක ගැටුම් ඒ හැම දේම හරි ලස්සනට තිබුනා හොද ෆිල්ම් එකක් ❤️

THE BIG SCREEN IS WAITING

කල්පනා is not currently scheduled.

View programme
View programme