What an amazing movie and a wonderful cinema experience! 🎬✨ The captivating story, brilliant performances, stunning visuals, and excellent sound and screen quality made it truly enjoyable. The theater was clean, comfortable, and well-maintained. Definitely a great place to enjoy a movie! 🍿😊 10/10 for all the above!
← Back to programmeBook tickets 

NOW SHOWING AT VIJAYA CINEMA
THEATRICAL RUNDay 16 in theatres
එදා රෑ
The life and music of Milton Mallawarachchi
Biography · Drama · Music
Book ticketsOFFICIAL TRAILER
THE STORY
About the film
ශ්‍රී ලාංකේය ගීත ඉතිහාසයේ සදා නොමැකෙන හඬක් වූ මිල්ටන් මල්ලවආරච්චි — සුවහසක් පෙම්වතුන්ගේ ආදරය, විරහව සහ හදවතේ නොකියූ හැඟීම් තම හඬින් ගීත බවට පත් කළ කලාකරුවෙකි. සාමාන්‍ය ජීවිතයකින් තම ගමන ආරම්භ කරමින්, සංගීතයට තිබූ අප්‍රමාණ ආදරයත් සුවිශේෂී හඬත් සමඟ ක්‍රමයෙන් රටම ආදරය කළ ගායකයෙකු බවට පත්වන මිල්ටන්ගේ ගමන තුළ ජයග්‍රහණ පමණක් නොව ආදරය, පවුල, මිත්‍රත්වය, අහිමිවීම් සහ ජීවිතයේ සංවේදී අවස්ථා රැසක්ද සැඟවී ඇත. ඔහු කලක් Nawaloka ආයතනයේ billing clerkවරයෙකු ලෙස සේවය කළ බවත්, එතැනින් ගොඩනැගුණු ජීවිත සබඳතා ඔහුගේ කතාවේ කොටසක් බවත් මිල්ටන්ගේ පුත් රනිල් මල්ලවආරච්චි සඳහන් කර තිබේ. එක් පරපුරකට පමණක් සීමා නොවී අදටත් ආදරයෙන් අසන ඔහුගේ ගීත සමඟ, මිල්ටන් මල්ලවආරච්චි නම් කලාකරුවා පිටුපස සිටි මිනිසාගේ ජීවිතය සිනමාත්මකව නැවත ජීවමාන කරන “එදා රෑ”, ඔහුගේ සංගීත ගමනත් පෞද්ගලික ජීවිතයේ සංවේදී මතකත් එකට ගැළපෙන සංගීතමය චරිතාපදාන සිනමා නිර්මාණයකි. චිත්‍රපටයට මිල්ටන්ගේ ජනප්‍රිය ගීත 26ක් ඇතුළත් කර තිබෙන අතර, එම ගීත ඔස්සේ ඔහුගේ ජීවිතයේ විවිධ කාලපරිච්ඡේද සහ සිදුවීම් නැවත සිනමා තිරයට ගෙන එයි.
ON SCREEN
Cast






















BEHIND THE FILM
Crew









LISTEN TO THE FILM
Music & soundtrack
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
3 audience ratingsThis film is beautifully crafted .must watch. There are some major VFX failures and some inapposite cast selection was there. If not 10/10
This is a 10 out of 10 Movie
THE BIG SCREEN IS WAITING
