← Back to programmeBook tickets 

NOW SHOWING AT VIJAYA CINEMA
THEATRICAL RUNDay 5 in theatres
අහස තරම්
Two dreams. One love. Different horizons.
Drama · Romance
Book ticketsOFFICIAL TRAILER
THE STORY
About the film
අතීතයේ සිදු වූ වේදනාකාරී සිදුවීමක බර හිතේ දරාගෙන ජීවත්වන අහස්, තරුණ ව්‍යවසායකයෙකු මෙන්ම වීදි සංගීත ශිල්පියෙකි. ජීවිතය තමන්ගේම රිද්මයකට ගෙන යන ඔහුට අහම්බෙන් හමුවන්නේ තාරුකා ය. තාරුකා සාමාන්‍ය රැකියාවක නිරත වුවත්, ඇගේ සිහින සාමාන්‍ය නොවේ. කවදා හෝ Bollywood ලෝකයට පිවිසීම ඇගේ විශාලතම බලාපොරොත්තුවයි. අහස් සහ තාරුකා අතර ඇතිවන හමුවීම ක්‍රමයෙන් ගැඹුරු ආදරයකට හැරෙද්දී, දෙදෙනාගේ ජීවිත අරමුණු ඔවුන්ව වෙනස් දිශාවන් වෙත ගෙන යන්නට පටන් ගනී. අහස්ට තම අතීතයේ තුවාල සමඟ සටන් කිරීමට සිදුවන අතර, තාරුකාට තමන්ගේ සිහින සහ ආදරය අතර තීරණ ගැනීමට සිදුවෙයි. එක්ව සිටීමට අවශ්‍ය හදවත් දෙකකට, තම තමන්ගේ අනාගතය වෙනුවෙන් වෙන වෙනම ගමන් කිරීමට සිදු වූ විට ඔවුන්ගේ ප්‍රේමය කොතරම් ශක්තිමත් වේවිද? “මිය යාමට ප්‍රථමව මිනිසෙකුට තමන් බලාපොරොත්තු වූ ප්‍රේමය හිමි විය යුතුමය” යන හැඟීම වටා ගොඩනැගෙන “අහස තරම්”, ආදරය, අහිමිවීම්, සිහින සහ ජීවිතයේ තෝරාගැනීම් අතර සිරවන තරුණ හදවත් දෙකක සංවේදී ප්‍රේම කතාවකි
ON SCREEN
Cast





BEHIND THE FILM
Crew







LISTEN TO THE FILM
Music & soundtrack
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
0 audience ratingsNo audience ratings yet. Be the first to rate this film.
THE BIG SCREEN IS WAITING
