Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
අභිසාරි cover artwork
අභිසාරි official poster

NOT CURRENTLY SCHEDULED

අභිසාරි

ඇයත් ජීවිතයක් සොයන මනුෂ්‍යයෙකි

Social Drama

View programme
RATINGAdults Only
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 47m
RELEASE DATE24 Jul 2026
Scroll to explore

OFFICIAL TRAILER

THE STORY

About the film

විවාහ ජීවිතය තුළ රැවටීමකට සහ බිඳවැටීමකට මුහුණ දෙන ඉන්දු, තම දියණියගේත් තමන්ගේත් ජීවිතය යළි ගොඩනඟා ගැනීමට උත්සාහ කරන තරුණ මවකි. ජීවිතයේ ඇතිවන අහඹු සිදුවීම් මාලාවක් ඇයව ස්පා ආයතනයක් ආශ්‍රිත ලිංගික ශ්‍රමික වෘත්තිය වෙත ගෙන යයි. එහිදී ඇයට ලේඩි ගාගා නමින් හඳුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු හමුවීම, ඇගේ ජීවිතයේ තවත් නව පරිච්ඡේදයක ආරම්භය බවට පත්වෙයි. ඉන්දුගේ අතීතයේ සිටින ඡායාරූප ශිල්පියෙකු වන රංජි, සහ අහඹුවෙන් ඇගේ ජීවිතයට පැමිණෙන විශ්වවිද්‍යාල තරුණයෙකු වන සුරත්, ඇගේ ජීවිතය තවත් සංකීර්ණ කරයි. ඒ අතර ඇය මුහුණ දෙන සමාජ කොන්කිරීම්, නීතිමය බාධා, ආර්ථික අරගල සහ තම දියණිය වෙනුවෙන් යහපත් අනාගතයක් සොයා යන සටන කතාවේ හදවත බවට පත්වේ. “අභිසාරි” ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ සමාජයේ පවතින සම්ප්‍රදායික විනිශ්චයන්ට අභියෝග කරමින්, ඔවුන්ගේ ජීවිත, ගෞරවය, නිදහස සහ මනුෂ්‍යත්වය පිළිබඳ වඩාත් මානුෂීය දෘෂ්ටියකින් කතා කරන සමාජ නාට්‍යයකි.

LISTEN TO THE FILM

Music & soundtrack

01 TRACK

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
--0 Critic Reviews
Critics Score
85%4 Audience Reviews
Audience Score
63%28 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

4 audience ratings
LLakshi Gajanayake
10/10★★★★★★★★★★
RRishitha Kannangara
10/10★★★★★★★★★★

Uncommon Script

NNalaka peReRa
9/10★★★★★★★★★★

Two thumbs up !!

PPrasad Wicumsiri Adikari
5/10★★★★★★★★★★

THE BIG SCREEN IS WAITING

අභිසාරි is not currently scheduled.

View programme
View programme